ඔබ පද්ධතියට සම්බන්ධ වී නොමැත.
සම්බන්ධ වන්න

සම්බන්ධ වන්න

පවුලේ යාච්ඤා සහතිකය / උසස් සහතිකය


 

 

ලංකා දේව සේවා විදුහල ඔබගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ අරමුණ උදෙසා සන්නද්ධ වීමටත්, බලගන්වනු ලැබීමටත් ඉතා මහඟු අවස්ථාවක් උදා කර දෙයි.

  • පුහුණුව සම්පූර්ණයෙන්ම අන්තර්ජාලයෙන් හෝ ජංගම දුරකථන අධ්‍යයන (app) භාවිතයෙන්
  • අන්තර් ක්‍රියාකාරි
  • දැරිය හැකි
  • අමතර ගමන් වියදම්, කාලය හෝ රැස්වීම් නොමැත.

 

මම ලියාපදිංචි වන්නේ කෙලෙසද

අයදුම් පත පිරවීමෙන් සහ සහතික කිරීමේ අත්සන ඔබගේ සභා පාලකතුමාගෙන් හෝ නායකයාගෙන් ලබාගැනීමෙන් ඔබට ලියාපදිංචි විය හැක.

 

අයදුම් පත මෙතැනින් බාගත කරන්න.  

සම්පූර්ණ කරන ලද අයදුම් පත ස්කෑන් කර infolcom2@gmail.com වෙත හෝ LCOM කාර්යාලය, අංක 248, තිඹිරිගස්යාය පාර, කොළඹ 5 ලිපිනයට තැපැල් කළ හැක.